IMF හදිසියේම කරන්න යනදේ..ආණ්ඩුවේ පළමු කැබිනට් තීරණ මෙන්න..ඔන්න අදත් රටම කැළඹූ සියලු සිදුවීම් මෙන්න...

Fuel Price In Sri Lanka Anura Kumara Dissanayaka Sri Lanka Cabinet Grade 05 Scholarship examination IMF Sri Lanka
By Sithumini Oct 01, 2024 05:26 AM GMT
Report


අද 2024 ඔක්තොම්බර් මස පළමු වැනිදා. මේ වන විට නව ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයටත් දින නියම වී අවසන්.

එවැනි පසුබිමක නව ආණ්ඩුව යටතේ පළමු කැබිනට් තීරණ දැනුම් දීම අද සිදු කෙරෙනවා. එමෙන්ම භාණ්ඩ කිහිපයක මිල ගණන් මේ වන විට අඩු වෙමින් පවතිනවා.

එවැනි පසුබිමක රටේම සිදුවූ සියලු වැදගත්ම සිදුවීම් පහතින් බලන්න.



ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)


මෙතනින් බලන්න

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.

මෙතනින් බලන්න

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..

මෙතනින් බලන්න

මේ ගැන අවදානයෙන්ම ඉන්නලු.. ප්‍රදේශ රැසක ජනතාවට උදේන්ම කළ දැනුම්දීම මෙන්න..

මෙතනින් බලන්න

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.

මෙතනින් බලන්න

ආණ්ඩු පෙරළියත් එක්ක, මොකද වෙන්නෙ කියලා රටම බලන් හිටිය.. ඒ සුබ ආරංචිය අද

මෙතනින් බලන්න