ඔන්න අනුර ජනපති වුණ ගමන්ම.. නොසීතූ දේවල් රැසක් වෙයි.. මෙන්න ගතවූ පැය කිහිපය රටම උණුසුම් කළ පුවත් ..

Anura Dissanayake Presidential Update
By Sithumini Sep 27, 2024 07:46 AM GMT
Report

මේ වන විට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඔහු යටතේ පත්වූ නව ලේකම්වරුන් වැඩ ආරම්භ කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරයගෙන් බොහෝ දෙනා අපේක්ෂා කළ පොහොර සහනාධාරය ලබා දෙන්නට ජනපති අනුර ඊයේ දිනයේ කටයුතු කළා.

ඒ පුවත් ඇතුළු ගතවූ පැය. කිහිපය උණුසුම් කළ පුවත් පහතින් බලන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන නව පොලිස්පති පත්කරයි..

මෙතනින් බලන්න

-----------

වසා තිබූ දෙයක් යළි එකවරම විවෘත කිරීමට ජනපතිගෙන් විශේෂ නියෝගයක්

මෙතනින් බලන්න

--------

හිටපු ජනපති රනිල්ට ලෝකයේ හිමි වූ තැන..ලංකාවටත් ආඩම්බරයක්..

මෙතනින් බලන්න

------------

05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නව අගමැතිණිය කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

මෙතනින් බලන්න

-----------

රජයෙන් දෙන මුදලක්.. 25,000ක් දක්වා ඉහළ දාන්න කැබිනට් අනුමැතිය.. අද සිට රටපුරා කරන්න යන දෙයක් ඒ අතර..

මෙතනින් බලන්න

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%