ඔන්න අනුර ජනපති වුණ ගමන්ම.. නොසීතූ දේවල් රැසක් වෙයි.. මෙන්න ගතවූ පැය කිහිපය රටම උණුසුම් කළ පුවත් ..
මේ වන විට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඔහු යටතේ පත්වූ නව ලේකම්වරුන් වැඩ ආරම්භ කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරයගෙන් බොහෝ දෙනා අපේක්ෂා කළ පොහොර සහනාධාරය ලබා දෙන්නට ජනපති අනුර ඊයේ දිනයේ කටයුතු කළා.
ඒ පුවත් ඇතුළු ගතවූ පැය. කිහිපය උණුසුම් කළ පුවත් පහතින් බලන්න.
වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන නව පොලිස්පති පත්කරයි..
-----------
වසා තිබූ දෙයක් යළි එකවරම විවෘත කිරීමට ජනපතිගෙන් විශේෂ නියෝගයක්
--------
හිටපු ජනපති රනිල්ට ලෝකයේ හිමි වූ තැන..ලංකාවටත් ආඩම්බරයක්..
------------
05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නව අගමැතිණිය කරන්න යන දේ ගැන දැනුම්දීමක්..
-----------
රජයෙන් දෙන මුදලක්.. 25,000ක් දක්වා ඉහළ දාන්න කැබිනට් අනුමැතිය.. අද සිට රටපුරා කරන්න යන දෙයක් ඒ අතර..
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%