තැන තැන නැවැත්වූ සුපිරි වාහනවලට කරන්න යන දේ. මන්කිෆොක්ස් හිස ඔසවයි.ගතවූ පැය 24 උණුසුම් කළ සියලු තොරතුරු පහතින් බලන්න...

By Sithumini Sep 26, 2024 03:21 AM GMT
Report


අද 2024 සැප්තැම්බර් 26 බ්‍රහස්පතින්දා. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ඔවුන් සිය ක්ශේත්‍රවල මේ වන විට වැඩ භාරගෙන තිබෙනවා.

මහමැතිවරණය ඉදිරියේදි පැවැත්වීමට නියමිත බැවින් මේ වන විට විවිධ දේශපාලන පක්ෂ විවිධ සාකච්චා පවත්වමින් ඉන්නවා එවැනි පසුබිමක රටේ සිදුවූ සුවිශේෂි සිදුවීම් පහතින් බලන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අසු පහකටම ගෙදර යන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.

මෙතනින් බලන්න

----------------

ඒ පාර මොකද මේ..ජනාධිපතිවරණයේ ඡන්දය ගැන විශ්ලේෂණයක් තියන්න සුදානමක්..

මෙතනින් බලන්න

---------- මන්කිෆොක්ස් නව ප්‍රභේදය ආසාදිත වූ අයෙක් ඉන්දියාවෙන්...

මෙතනින් බලන්න

------------

තැන තැන ගාල් කෙරුව රජයේ සුපිරි වාහන.. ඒ ගැන ජාතික ජන බලවේගයෙන් කරන්න යන දෙය මෙන්න..

මෙතනින් බලන්න

---------

මෙරට ආර්ථිකය අවිනිශ්චිතයි. - ෆිච් රේටින් කියන අලුත්ම කතාව මෙන්න.

මෙතනින් බලන්න

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%