නව පත් වීම්,පාර්ලිමේන්තුව විසුරුවා හරි.. මහ මැතිවරණයටත් දින නියම වේ. ගතවූ පැය 24 උණුසුම් කළ පුවත් මෙන්න. (PHOTOS)

Anura Dissanayake
By Sithumini Sep 25, 2024 07:59 AM GMT
Report

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ මේ වන විට නව පත්වීම් කිහිපයක් ඊයේ සිදු කරනු ලැබුවා. එම පත් වීම් පහත පරිදි වේ. අද පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


2M3LO7

01 ආරක්ෂක

02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක

03 බලශක්ති

04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය

05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු

නව පත් වීම්,පාර්ලිමේන්තුව විසුරුවා හරි.. මහ මැතිවරණයටත් දින නියම වේ. ගතවූ පැය 24 උණුසුම් කළ පුවත් මෙන්න. (PHOTOS) | Latest News Today

06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ

07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා

08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන 09 සෞඛ්‍ය


 විජිත හේරත් මහතා

10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු,

ජාතික ඒකාබද්ධතා,

සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය

11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා

12 මහජන ආරක්ෂක

13 විදේශ කටයුතු

14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්

F9PGR

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

ඒ අනුව මැතිවරණයටත් දින නියම කිරීමට ඔහු පියවර ගත්තා. අදාල ගැසට් නිවේදනය පහතින්,  

QTH55F

එමෙන්ම ගතවූ පැය කිහිපයේ සිදුවූ තවත් සිදුවීම් පහතින් බලන්න.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට ජාතිය අමතයි...

මෙතනින් බලන්න

------------------


රටවල් දෙකකින් වාහන වර්ගයක් ගෙන්වීම නවත්වයි. - ඒකට හේතුව මේ වගේ භයානක දෙයක් කියලා දන්නවද?

මෙතනින් බලන්න

-----------------

ජනපති අනුරට ප්‍රංශ ජනපති සිංහලෙන්ම සුබ පතයි..බලන්නකො හැමෝටම තේරෙන්න කියලා තියෙන දේ..(PHOTO)

මෙතනින් බලන්න



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%