IMF කරන්න යනදේ.. ගෝඨා ලංකාවෙන් පනියි? රටම කැළඹූ ගතවූ පැය 24 උණුසුම් කළ පුවත් සියල්ල මෙතනින් බලන්න.
අද 2024 සැප්තැම්බර් මස 24වැනි අගහරුවාදා.මේ වන විට නව ජනාධිපතිවරයෙකු දිව්රුම් දී අවසන්. දින 60 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අනිවාර්ය වනවා.
එමෙන්ම ඒ සදහා මේ වන විට දේශපාලන පක්ෂ තීන්දු තීරණ ගනිමින් ඉන්නවා. එවැනි පසුබිමක රටේ ගතවූ පැය 24 උණුසුම් කළ සියලු පුවත් පහතින් බලන්න.
ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
————————-
අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.
————————-
සමගියේ නායකයින්, එකපාරටම මේ මොකටද සැරසෙන්නේ?. අද කරන්න යන දෙය මෙන්න..
————————-
නව ජනාධිපති අනුර සමඟ කටයුතු කිරීමට IMF සූදානම් බව කියයි...
——————————
ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.