පාසල් සිසුන් උඩ යන ආරංචියක්.. ගල්කිස්ස රත්කළ වෙඩිතැබීම.. ගතවූ පැය කිහිපයේ සිදුවූ නොහිතූ සිදුවීම් ටික මෙන්න.

Grade 05 Scholarship examination IMF Sri Lanka Rice Sri Lanka Presidential Election 2024 School Children
By Sithumini Sep 16, 2024 03:27 AM GMT
Report

රට පුරා මේ වන විට කතාබහට ලක්වන ප්‍රබලම සිදුවීම 2024 ජනාධිපතිවරණය සදහා මේ වන විට ඇත්තේ දින 5ක් පමණයි.

කෙසේවෙතත් මේ වන විටත් රටපුරා සිදුවන්නේ දේශපාලනික සිදුවීම් පමණක්ම නොවෙයි..

තුන්ලක්ෂ 23879 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශිෂ්ත්‍යත්ව විභාගය ඊයේ ආරම්භ වුණා.

එමෙන්ම ඊයේ වෙඩි තැබීමේ සිදුවීමක්ද වාර්තා වුණේ ගල්කිස්සෙන්.

ඒ ඇතුළු තවත් සිදුවීම් පහතින් බලන්න.

ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක්

මෙතනින් බලන්න

ගල්කිස්සෙන් වෙඩි තැබීමක් වාර්තා වේ...

මෙතනින් බලන්න

හදිසියේම වැඩි වූ සහල් මිල

මෙතනින් බලන්න

ශිෂ්‍යත්ව ප්‍රතිපල ලැබෙන දිනය මෙන්න - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්..!

මෙතනින් බලන්න

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

මෙතනින් බලන්න