දරුවන්ගේ වයස් සීමාවන් අනුව පෙර පාසල් යැවීම ගැන ගත් අලුත්ම නීතිය මෙන්න.
Ministry of Education
Education
By Wayomi
සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ අනුව මෙය පාසලේ පළවෙනි වසරට පෙර වයස හතරේදී පෙර පාසල යැවීම 2026 සිට අනිවාර්යය කරන බවයි.
......................................................................