කොටස් වෙළදපොලේ සිදුවූ හදිසි වෙනස..

By Sithumi Jun 28, 2022 03:05 PM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ ඒකක 139 යි දශම දෙකයි පහකින් පහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 7,312 යි දශම හයයි හයක් ලෙස සටහන් වුණා.

එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 44.65 ක පහත වැටීමක් පෙන්නුම් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 

Join now