මී හරකෙකුගේ බෙල්ලත් කදෙන් වෙන්කර, කාන්තාවකටත් දිවි අහිමි කල බිහිසුණු රිය අනතුර

Matale Sri Lanka Accident
By Sewvandhi Feb 10, 2023 01:01 PM GMT
Report

පොලිසිය සදහන් කරන්නේ, මාතලේ රිවස්ටන් හරහා – ලග්ගල මාර්ගයේ පතන ප්‍රදේශයේදී සිදුවු රිය කාන්තාවක් මිය ගොස් ඇති බවයි. එනම් මෙහිදී මාතලේ පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු ගමගත් මෝටර් රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇත.

මෙම රිය අණතුර සිදුව ඇත්තේ මිහරකුගේ කාර් රථය වැදි පෙරලි යැම නිසාවෙනි. කාර්රථ වැදිම නිසා මි ගවයාගේ හිස කදින් වෙන්ව ගොස් තිබු බව වාර්තා වනවා.

පාරෙන් ලිස්සා ගිය කාර් රථය අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරලි ඇති අතර ඒ අවස්ථාවේදී රථයේ පොලිස් සැරයන් වරයාගේ පවුලේ සාමජිකයින් 5 දෙනෙකු ගමන් කර ඇත. අණතුර නිසාවෙන් සැරයන් වරයාගේ බිරිඳ මියගොස් ඇති අතර සැරයන් වරයා ඇතුළු පිරිස තුවාල ලබා ඇති අතර මාතලේ රොහලට ඇතුලත් කර ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now