ලාදුරු රෝගය ගැන ගත් නව තීරණය..
Sri Lanka
Ministry of Health Sri Lanka
By krishani
කිසියම් පාසල් දරුවෙකු ලාදුරු රෝගියකු ලෙස හදුනා ගත් පසු එම දරුවාගේ ප්‍රතිකාර අවසන් කරන තෙක් අදාළ පාසලේ ලාදුරු රෝගය පිළිබඳ කිසිඳු දැනුවත් කිරීමේ වැඩසටහනක් මින් ඉදිරියට සිදු නොකරන ලෙස උපදෙස් ලබා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ලාදුරු මර්දන ව්‍යාපාරය විසින් එම උපදෙස් ලබා දී ඇති බව ය.
ඒ දරුවන්ට ඉගෙනීමට සුදුසු පරිසරයක් තහවුරු කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |