ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE)

Cricket Sri Lanka Cricket India Wanindu Hasaranga Kusal Mendis
By krishani Dec 19, 2023 11:06 AM GMT
Report

UPDATE :-

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුශාර ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE) | Kusal Mendis

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 577,000ක් පමණ වේ.

-------------------------------------------

වනිඳුට මෙන් තුන් ගුණයක් - IPL වෙන්දේසියේ දී අපේ ක්‍රීඩයෙක්ට ලැබුණ සුපිරි ගාණ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකව ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE) | Kusal Mendis

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000ක් වේ.

ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE) | Kusal Mendis

--------------------------------------------

සුපිරි ගාණකට වනිඳු වෙන්දේසි වෙනකොට කුසල්ට සිදුවුණ දේ මොකක්ද දන්නව ද?.

2024 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඩුබායිහි දී පැවැත්වේ.

ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE) | Kusal Mendis

IPL වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව පළමු වටයේ දී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවූ බවට වාර්තා වේ.

ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE) | Kusal Mendis

එහිදී ඔහුගේ මූලික වටිනාකම ලෙස ඉන්දියන් රුපියල් ලක්ෂ 50ක් පමණක් ඉදිරිපත් විය.

ඉතිහාසයේ වැඩිම ගෙවීමක් කරමින් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් පැට් කමින්ස් අයි.පී.එල් මිල දී ගනු ලැබීය.

ඒ ඉන්දීය රුපියල් කෝටි 20.5 කට වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.5කට මිලදී ගනු ලැබීය.

වැඩිදුර විස්තර සඳහා පහතින් යොමු වෙන්න,

කමින්ස්ගේ වාර්තාව ස්ටාක් කඩයි...(UPDATE)

කමින්ස්ගේ වාර්තාව ස්ටාක් කඩයි...(UPDATE)