දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්...

Sri Lanka South Korea
By Aruna Jun 17, 2022 07:33 AM GMT
Report

ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජියොන්ග් වුන්ජින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (16) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ, කොළඹ කොටුව ජනපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now