මැරෙන දවස හරියටම දැනගන්න ඔයත් කැමති ද?. බලන්නකෝ අලුතෙන්ම හොයාගෙන තියෙන පුදුම හිතෙන දෙය..

United States of America Denmark Death Latest Headlines
By krishani Dec 24, 2023 02:45 PM GMT
krishani

krishani

in රචනා
Report

අපේ ජීවිතවල සමහර සැලසුම්  සියල්ලම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන් අපි මැරෙන දවස හරියටම දැන ගත්තොත්.

මැරෙන දවස හරියටම දැනගන්න ඔයත් කැමති ද?. බලන්නකෝ අලුතෙන්ම හොයාගෙන තියෙන පුදුම හිතෙන දෙය.. | Know The Date Of Death With Ai Technology

එහෙම දැන ගන්න පුලුවන් නම් ඔයා මොකද කරන්නේ?

ගගන අද අපි කතා කරන්නේ ඒ ගැන.

AI තාක්ෂණය කියලා කියන්නේ  විද්‍යාවේ තවත් එක් දියුණුම අවස්ථාවක් ලෙස කෘතිම බුද්ධි තාක්ෂණය යි.

මැරෙන දවස හරියටම දැනගන්න ඔයත් කැමති ද?. බලන්නකෝ අලුතෙන්ම හොයාගෙන තියෙන පුදුම හිතෙන දෙය.. | Know The Date Of Death With Ai Technology

ඉතිම් අද අපි හැමෝම මේ ගැන  කතා කරනවා.

මේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා කරමින් පුද්ගලයෙකු මිය යන දිනය තීරණය කළ හැකි අවස්ථාවක් ගැන විදෙස් මාධ්‍ය අනාවරණය කරලා තියෙනවා.

මේ නවතම සොයා ගැනීම සිදු කරන්නේ අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් විසින් ය.

ඔවුන් විසින් මේ වෙනුවෙන් ගණිතමය ආකෘතියක් ද නිර්මාණය කරලා ඇති අතර මෙය life2vec නම් කෘත්‍රිම බුද්ධි ආකෘතියක් ලෙස නිර්මාණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

මෙම පර්යේෂණය අදාළ ගණිතමය ආකෘතිය යොදා ගනිමින් පුද්ගලයින් මිලියන 6කගේ දත්තයන් ඇතුළත් කරමින් සිදු කර තිබෙනවා.

මැරෙන දවස හරියටම දැනගන්න ඔයත් කැමති ද?. බලන්නකෝ අලුතෙන්ම හොයාගෙන තියෙන පුදුම හිතෙන දෙය.. | Know The Date Of Death With Ai Technology

මේ වෙනුවෙන් පුද්ගලයන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකියාව සහ ආදායම වැනි පුද්ගලික තොරතුරු ද භාවිතා කර ඇත.

අදාළ පර්යේෂණය අනුව මේ නවතම සොයා ගැනීම 78%ක් සාර්ථක වී ඇති බව එම විද්‍යාඥයින් පවසයි.

"ආච්චිට හාල් ගරනවා" කියල කීවට ඒ මොකක්ද කියලා කවදාවත් හරියට දැනගෙන හිටිය ද?.(PHOTOS)

"ආච්චිට හාල් ගරනවා" කියල කීවට ඒ මොකක්ද කියලා කවදාවත් හරියට දැනගෙන හිටිය ද?.(PHOTOS)


කෙසේ වෙතත්, 2020 වනවිට මිය ගිය පුද්ගලයින්ගෙන් 78% ක් පමණ නිවැරදිව මේ පුරෝකථනය කිරීමට මෙම ගණිතමය ආකෘතියට හැකි වූ බව ‍විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වෙයි.