රට වෙනුවෙන් කැළණියේ සිසුන් කළ සාමකාමි සත්‍යග්‍රහයට පිරිසක් පහර දෙයි.. වීඩියෝ සහිතයි.. (VIDEO)
srilanka
Protest
kiribathgod
By Sithumi
රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් අන්තර්විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ සත්‍යග්‍රහයක් කැළනිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ මූලිකත්වයෙන් කිරිබත්ගොඩ නගරයේදි සිදුකළා.
එම සාමකාමි සත්‍යග්‍රහය අතර තුර පුද්ගලයෙක් පැමිණ පහරදුන් බවට සිසුන් චෝදනා කරනවා.
එම පහරදෙන අවස්ථාවේ පොලීසියද සිටි බව පහරදෙන අවස්ථාවේ සිසුවෙකු ලබාගත් වීඩියෝ දර්ශනයක දක්නට ලැබේ.
එහිදි එම පුද්ගලයා සිසුන්ට තරජනය කරන ආකාරයද වීඩියෝවේ දක්නට ලැබේ.
එම වීඩියෝව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |