කෙහෙළියගේ පෙත්සම ගැන දුන් හදිසි තීන්දුව මෙන්න.

Keheliya Rambukwella Sri Lanka Politician Court of Appeal of Sri Lanka
By Wayomi Apr 30, 2024 06:07 AM GMT
Report

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙත්සමක් ඉදිරිපත් කර තිබුනා.

ඒ, අනුව එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

නියෝගය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දා දක්වා කල්තබන බව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා මෙලෙස අද නියෝග කර සිටියා.  

..................................................................

May you Like