කෙහෙළිය ඇතුළු සැකකරුවන් ගැන නැවතත් දුන්න අධිකරණ නියෝගය..

Keheliya Rambukwella Sri Lanka Politician Latest Headlines Decision Making
By Gagana Apr 22, 2024 01:30 PM GMT
Report

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව කෙහෙලිය රුඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි 6 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

කෙහෙළිය ඇතුළු සැකකරුවන් ගැන නැවතත් දුන්න අධිකරණ නියෝගය.. | Keheliya Rambukwalla Remanded

ඒ ඊට අදාළ නඩුව අද (22) යළි කැඳවූ අවස්ථාවේ දී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

කෙසේ වෙතත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කෙරිණ.