අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය දුන් නියමය..

Keheliya Rambukwella Sri Lanka
By krishani Sep 28, 2022 06:45 AM GMT
Report

රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දී ඇත.

අධිචෝදනා භාරදීමෙන් පසු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇති අතර නඩුව නැවත නොවැම්බර් මස 03 වැනි දා කැඳවෙනු ඇත.l