අසත්‍ය චෝදනාවක් මත අගතියට පත්වූ බව පවසමින් පුද්ගලයකු මාධ්‍ය රැකවරණය ඉල්ලයි.. (PHOTOS )

By Sithumi දින 4 කට පෙර

කාවින්ද රුවන් පතිරණ නම් පුද්ගලයෙකු විසින් තායිලන්ත මිනිස් ජාවාරමක් සම්බන්ධව මෑතකදී මධුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුවේදීත් හැන්සාඩ් ගත කළ අසත්‍ය ප්‍රකාශයක් පිළිබඳ උපුටා දක්වමින් තමාට සාධාරණය ඉටුකර ගැනීම සඳහා මාධ්‍ය වල සහාය ඉල්ලා තිබේ

. ඔහුගේ එම ඉල්ලීමට අදාළ ඔහු විසින් සිදුකරන ලද නිවේදනයන් පහතින් දැක්වේ.

Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery