ලොවම වශීකළ පෙම් යුවළ කියන සංවේදී කතාව...පෙම්වතිය හැඩූ කදුලින් කියූදේ.(PHOTOS)
Gossips
Cinema
Kate Winslet and Leonardo DiCaprio
American losanjales
By Aruna
කේට් වින්ස්ලට් සහ ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ ලොව ප්‍රකට වූයේ "ටයිටැනික්" චිත්‍රපටයේ පෙම් යුවළගේ චරිත රඟපෑම හේතුවෙන් යැයි කිවහොත් බොහෝ ය ඒ හා එකඟ වනු ඇති.
එම චිත්‍රපටයේ රඟපාන විට කේට් වයස අවුරුදු 21කි.
ඩිකැප්‍රියෝ අවුරුදු 22ක තරුණයෙකි. ඒ මීට වසර 25කට පෙරදීය.
කේට් වින්ස්ලට් එංගලන්තයේ ජීවත්වන අතර ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙයි.
ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඔවුන් දෙදෙනාට හමුවීමට අවස්ථාවක් වසර තුනකින් නොලැබුණු බව කෙට් පැවසුවාය. "ඔහු මගේ හොඳම මිතුරා.
එය පරම සත්‍ය. වසර තුනකට පසුව මට ලොස් ඇන්ජලීස් වලදී ඔහුව හමුවුණා.
මට ඇත්තටම ඇඞුනා," කේට් පැවසූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




