මාර්ගයක් තාවකාලිකව වසා දැමේ

Kandy Sri Lanka
By Sewvandhi දින 6 කට පෙර
Report

මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 2 වන වංගුව අසල මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. 

 පොලිසිය පවසන්නේ ගලක් පෙරලීමේ අවදානම නිසා මෙම මාර්ගය වසා දැමූ බවයි


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now