වාහන කිහිපයකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීම ගැන ඇමති කියයි..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani සති 1 කට පෙර

ත්‍රී රෝද රථ සහ බස් රථ වලට ලබා දුන් ඉන්ධන කෝටාව වැඩි කළ මෙන් ඉදිරියේ දී පාසල් බස්රථ සහ කාර්යාල මගීන් ප්‍රවාහනය කරන වාහන සඳහා, ඉන්ධන කෝටාවක් ලබා දීම ගැන අවධානය යොමු කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අද (25) පාර්ලිමේන්තුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join