වාහන හිමි පුද්ගලයන් වෙනුවෙන් රජයෙන් අලුත් වැඩපිළිවෙළක්..
Sri Lanka
Kanchana Wijesekera
By krishani
වාහන හිමි සෑම පුද්ගලයෙකුම ලියාපදිංචි කිරීමට නව වැඩපිළවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙන බවත් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය යටතේ මෙම ලියාපදිංචි කිරීම සිදුවන බවත් ග්‍රාම නිලධාරීන්, කෘෂි සහ සංවර්ධන නිලධාරීන් හරහා අදාළ ලියාපදිංචි කිරීම් සිදු කෙරෙනු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |