ඇමති කාංචන තවත් ප්‍රබලයෙක් සමග කටාර් යයි - එයට හේතුව මෙන්න..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Jun 28, 2022 05:23 AM GMT
Report

ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමග පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ඊයේ(27) රාත්‍රියේ කටාර් බලා පිටත්ව ගොස් ඇත.

යම් කාල සීමාවකට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තිබේ ද යන්න ගැන කටාර් බලධාරීන් සමග අමාත්‍යවරුන් සාකච්ජා කිරීමට සැලසුම් කර ඇත.