කාන්චනා අනුරාධිගේ ආදරණීයම දවස..එයාගේ ෆොටෝ ශූට් එක (PHOTOS)

Gossip Today SL Actress Gossips Artist
By Sithumini Nov 10, 2024 11:45 AM GMT
Report

කාන්චනා අනුරාදි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම චරිතයක්. ඇගේ හඩට ආදරේ කරන බොහෝ දෙනෙක් ඉන්නවා.

ඇය ඉතා කෙටි කාලයක් ඇතුළත ලංකාවෙම ජනාදරය දිනා ගන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් කාන්චනා එයාගේ ජීවිතේ මේ වෙද්දි බොහෝ දේවල් ලගා කරගෙන අවසන්. ඇය මේ වෙද්දි ජනප්‍රියම ගායිකාවක් විදියට ඇගේ ජීවිතේ උපරික තලයක ඉන්නවා.

ඒ වගේම තමයි ඇය ගේ අධ්‍යාපනය පැත්තෙනුත් ඇය ඉහළටම ගිහින් අවසන් ඉතින් ඇයගේ උපාධි උත්සවය දවසේ ඇය කරපු ලස්සනම ශූට් එක බලන්නකෝ 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery