ගීත කෝකිලාවී.. එයාට නම් දෙවියෝ හැමදේම බැලන්ස් එකේ දීලා. කාන්චනා ගැන පළවුණු සටහන (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumini Oct 08, 2024 01:28 PM GMT
Report


කාන්චනා අනුරාදි කියන්නේ හැමෝම ආදරය කරන ඉතාම දක්ෂ ගායන ශිල්පිණියක්.

ඇය නම් හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්. මේ වන විට ගායන තරු අතර කාන්චනාටත් මේ වෙද්දි හිමි වෙලා තියන්නේ සුවිශේෂි ස්ථානයක්.

       O9P39

ඇය ප්‍රසංග වේදිකාවටත් මේ වෙද්දි නැතුවම බැරි කෙනෙක් වෙලා.

ඉතින් කාන්චනා එයාගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එයා යන එන තැන කරන කියන දේවල් ගැන කියන්නත් අමතක කරන්නේ නෑ.

ඉතින් ඇගේ ලස්සන ජායාරූපයක් ඇය පළ කරලා තිබුණා. ඒ ජායාරූපය තවත් පිටුවකින් උපුටලා තිබුණේ ඇයට දෙවියෝ හැම දේම බැලන්ස් එකේ ලබා දීලා තියෙනවා කියලයි. බලන්නකෝ.   

GalleryGallery