දක්ෂ නිළියක්.. නිවුණු පෙනුමක්.. හැමෝම ආදරය කරන කලනි දොඩම්තැන්න..(PHOTOS)
රංගන ක්ශේත්‍රයේ බොහෝ දෙනෙකු ගැන තියන්නේ එතරම් හොද හැගීමක්ම නෙමෙයි.
ඉතින් ඒ නිසාම මේ නිළියන් අතර ඔවුන්ට තියෙන තැන අනුව නිළියන් ඔවුන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නවා.
එලෙස තමන්ගේ හොද පෞර්ශයක් ගොඩ නගා ගත්ත ආදරණීය රංගම ශිල්පිණියක් තමයි කලනි දොඩම්තැන්න කියලා කියන්නේං
ඇය මේ වන විට රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත්ත කෙනෙක්.
රටේ ඉන්න ආදරණීය දක්ෂ නිවුණු පෙනුමක් තියෙන නිහතමානි රංගන ශිල්පිණියන්ගේ ලැයිස්තුවට ඇගේ නම නම් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා.
ඇය තණමල්විල කොල්ලෙක්, ජීවිතයේ එක් දවසක්, සහෝදරයා, අමුතු දොස්තර වැනි ටෙලිනාට්‍යවලට ඇගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.
ඇයගේ සැමියාත් රංගන ක්ශේත්‍රයේ ඉන්න ජනප්‍රිය නළුවෙක්. ඔහු තුමිදු දොඩම්තැන්න. ඉතින් මේ ආදරණීය්ද් රංගන ශිල්පිණිය එයාගේ ජීවිතේ ඉතාම ආදරණීය කෙනෙක් විදියට රැගෙන යනවා
ඉතින් ඇය වෙනුවෙන් සමාජ මාධ්‍යවල පළවූ සටහන් පහතින් නරඹන්න.