ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් සිය දිවි නසාගෙන.. හේතුවත් එළියට.. (PHOTOS)

Death Latest Headlines
By krishani Feb 20, 2024 11:20 AM GMT
Report

ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක් වූ Kagney Linn Karter සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් සිය දිවි නසාගෙන.. හේතුවත් එළියට.. (PHOTOS) | Kagney Lynn Carter Committed Suicide

ඇය සියදිවි නසා ගන්නා විට වයස අවුරුදු 36 පසු වූ අතර ඒ පසුගිය බ්‍රහස්පතින්දා ඇයගේ ඔහියෝ ප්‍රාන්තයේ පර්මා ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ දී ය.

නමුත් ඒ බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (19) දිනයේ වේ.

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් සිය දිවි නසාගෙන.. හේතුවත් එළියට.. (PHOTOS) | Kagney Lynn Carter Committed Suicide

ඇය වසරක පමණ කාලයක සිට මානසික ගැටලු රාශියකින් පෙළී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, 2000 වසරේ දී වෘත්තීය ජීවිතයට ප්‍රවිශ්ට වී ඇති ඇය නිල් චිත්‍රපට 320කට අධික ප්‍රමාණයක් සඳහා දායකත්වය සපයා ඇති බව සඳහන් වේ.