දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩසටහනකින් අනතුරුව එහි ප්‍රධානියෙක් මියයයි..
Sri Lanka Railways
Department of Railways
Death
Railways
By Aruna
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.
වාර්තා වන අන්දමට, අනුරාධපුර ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්වූ බවයි පැවසෙන්නේ.
මියයන විට ඔහු වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ අතර ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 32වැනි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාද වීම විශේෂත්වයක්.
............................................................
May you Like