අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ පණිවුඩයක්..!

Sri Lanka United States of America Julie Chung Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 22, 2022 12:24 PM GMT
Report

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ

අමෙරිකානු තානාපතිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර සිටින බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery