ජෝසප් ස්ටාලින් පොලීසියට

Sri Lanka Police Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sithumi Aug 23, 2022 11:03 AM GMT
Report

ඉකුත් ජුලි 13 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වීම සහ එම රැස්වීම ඇමැතීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට‍යි ජෝසප් ස්ටලින්ව අද දිනයේ (23) මෝදර පොලිසිය වෙත කැඳවා තිබුණා.

අදාල සිද්ධිය සම්බන්ධව හෙට(24) දිනයේ ඔහුට නඩුවක් පවතින බැවින්, ඒ සඳහා අධිකරණය වෙත වාර්තා කරන ලෙසත් පොලිසිය ඔහුට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ, රජයේ මර්දනකාරී ක්‍රියාදාමය දිගට ම පවත්වාගෙන යන බවත් මේ වන විට 3553 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත     පිවිසෙන්න... 
Join Now