"කට තියනවනම් බල්ලොත් ඇදගෙන යයි.. " පේශලගෙන් ඇමති ජොන්ස්ටන් ට අභියෝගයක්.. (VIDEO)

Protest temple trees
By Sithumi Apr 07, 2022 01:59 PM GMT
Report

අද දින පාර්ලිමේන්තු වටරවුමේදි කලාකරුවන් , ජනමාධ්‍යවේදින් සහ තරුණ පිරිස් රැසක් එක්ව විරෝධතාවක් පැවැත්වුවා.

ඊට එක්වූ පේශල මනෝජ් කියා සිටියේ ජනාධිපතිතුමා මේ මොහොතේ සියලු ජනතාවගේ ඉල්ලීමට සවන්දී ඉල්ලා අස්විය යුතු බවයි විශේෂයෙන්ම එහිදී පේශල කියා සිටියේ ඉදිරි පරම්පරාවේ කාලය විනාශ නොකර ඉවත්වන ලෙසයි තව දුරටත් ජනාධිපති ඉවත් වන්නේ නැති බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිදු කළ කතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඔහුට ප්‍රශ්නයක් යොමු කළා.

එහිදී ඔහු කියා සිටියේ කිසිවෙකු නොමැති පාර්ලිමේන්තුවේ ආරක්ශාව මැද ඕනෑම දෙයක් පැවසිය හැකි බවයි. තවදුරටත් පේශල සිදු කළ අදහස් පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now