ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඉල්ලීමට අධිකරණයෙන් ලැබුණු ප්‍රතිචාරය..

Go Home Gota Johnston Fernando Sri Lanka Politician Gota Go Home 2022
By krishani Jun 22, 2022 02:20 AM GMT
Report

මැයි 09 වනදා ගාලු මුවදොර සිදුවීමට අදාළව තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join