"..ජොන්ස්ටන්ගේ එක කෙස් ගහක්වත් අල්ලන්න අපී ඉඩ දෙන්නේ නෑ..පුළුවන්නම් එන්න.." කුරුණෑගල විරෝධතාකරුවන්ට ප්‍රබල අභියෝගයක්..(VIDEO)
Sri Lanka
protest
Johnston Fernando
Kurunagala
Thushara Sanjeewa
By Sewvandhi
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා අද කුරුණෑගලදී ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහය පළ කරමින් රැස්වීමක් සංවිධානය කර තිබුනා.
එහිදී, ඔහු ,ජොන්ස්ටන්ගේ එක කෙස් ගහක් අල්ලන්නවත් අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි හැමෝටම අභියෝග කරනවා මෙහෙ කුරුණෑගලට එන්න කියලා” ලෙස ඔහු සඳහන් කළා.
එහිදී ඔහු සිදු කළ සම්පූර්ණ කතාව පහතින්...
"We will not allow anyone to even touch Johnston's hair. We challenge everyone to come here to Kurunegala" Kurunegala Mayor holds meeting supporting Minister Johnston Fernando pic.twitter.com/3QePTaiNRv
— NewsWire ?? (@NewsWireLK) April 6, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |