හැමෝම යන්න බලන් ඉන්න දකුණු කොරියාවේ රැකියාවක් ගැනයි මේ පණිවිඩය..
South Korea
Job Opportunity
Latest Headlines
Decision Making
By krishani
මේ වන තෙක් දකුණු කොරියාවේ කෘෂිකාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැත.
ඒ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ ය.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා කඩිනමින් උදා කිරීම සඳහා හැකි සෑම උත්සහයක්ම දරණ බවයි.
එමෙන්ම, එහි වැඩිදුරටත් දැක්වෙන්නේ දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද අවසන් ගිවිසුමකට එළඹ නොමැති බව ය.