ලංකාවේ විශේෂ පිරිසකට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථාවන් හිමි වේ..

By krishani Aug 28, 2022 08:46 AM GMT
Report

ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයේ රෝහල්වල රැකියා අවස්ථා හිමිව ඇති අතර මෙහි පළමු කණ්ඩායම සඳහා හෙදියන් පිරිසකට පත්වීම් ලබාදීම පසුගියදා සිදු විය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් සහිතව මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මෙරට වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය විසිනී