ජීවන්ත පීරිස් පියතුමන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව..
Sri Lanka
By krishani
ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ජීවන්ත පීරිස් පියතුමන්ව ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අද (24) උදෑසන අධිකරණයට භාර වීමෙන් පසුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |