ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ප්‍රභල ක්‍රීඩකයෙකුට කොරෝනා.

Covid Corona Sri Lanka Cricket Janith Liyanage
By Aruna Jan 09, 2022 07:16 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන ක්‍රිකට් තරුව වන ජනිත් ලියනගේට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ අතර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්ථා වී තිබේ.

එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු ඊයේ දිනයේ ෆේස්බුක් සටහනක් ද තබා තිබුනා. එම.සටහන පහතින්, හායි යාලුවනේ, මට කිසිම ක්‍රිකට් ආකෘතියකින් සමුගන්න අදහසක් නැහැ.

කරුණාකර මෙම ඕපාදූප සමාජ මාධ්‍ය පිටු අනුගමනය කිරීමෙන් හෝ විශ්වාස නොකරන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now