ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි..!

Janaka Wakkumbura Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Latest Headlines
By krishani Feb 20, 2024 12:05 PM GMT
Report

ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි..! | Janaka Vakkambura Minister Of State Environment

මෙම රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වක්කුඹුර පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කරනු ලබයි.

කෙසේ වෙතත්, කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පත් කර ගැණුනේ ය.