රු.4000ට නැගපු ලංකාවේ පොල්.

Jaffna Auction
By Wayomi Apr 26, 2024 09:57 AM GMT
Report

යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ ඤාණවෛරවර් කෝවිලේ පැවැති වෙන්දේසියකදී පොල් ගෙඩියක් රුපියල් 4000 බැගින් වෙන්දේසි වී තිබෙනවා.

එහිදී පොල්ගෙඩි 14ක් දෙවියන් වෙනුවෙන් කැප කොට පූජා කිරීමෙන් පසුව ඒවා බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කළ අවස්ථාවේදී එතරම් ඉහළ මිලකට පොල් අලෙවි වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොල්ගෙඩි 13ක් මින් පෙරදා (23) අලෙවි වී ඇත්තේ එකක් රුපියල් 2000කට වඩා වැඩි මිලකටයි..

යාපනයේ සංගානෙයි මාවඩි තරුණ සංගමය විසින් මෙවර කෝවිලේ උත්සවය සංවිධානය කර තිබුනා.

..............................................................

You may like this video