ලංකාවේන් බිහි වුනු ඉන්දීය නිලි ජැක්ලින්ට පාතාල පෙම්වතා දුන්නු රුපියල් කෝටි 7 ක් රාජ සන්තක කරයි. (PHOTOS)

Cinema Lead Gossip Today
By Sithumi May 02, 2022 06:10 PM GMT
Report

ජැක්ලින් ෆර්නෑන්ඩස් කියල කියන්නේ ශ්‍රී ලන්කාවෙන් බිහිවී , ඉන්දියාවේ අති මහත් ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්වූ රන්ගන ශිල්පිනියකි. ඉතාම කෙටි කලකින් ඉහල ජනප්‍රියත්වයක් දිනාගන්නට ඇය සමත්වූ අතර , ශ්‍රී ලන්කා නාමය ලෝකය පුරා බබලවන්නටද ඇය සමත්විය. බොලිවුඩයේ අද වන විට ඇයට හිමිවන්නේ ඉහල ස්ථානයකි. ඉතින් ඇය ගැන පසු ගිය දිනවල කතා බහට ලක් වුනේ.

ඇයගේ චයාරුප පෙළක් නිසායි. ඒ ඇයගේ පෙම්වතා සමඟ ගත චයාරුපයි. නමුත් ඔහු අපරාධ කරුවෙක් වීම එහි විශේෂත්වය වුනා. ඉතින් ඇය සතු වූ ඉන්දියානු රුපියල් කෝටි 7.12ක් වටින් ස්ථාවර තැන්පතු අත් හිටවා එම මුදල් රජය සතු කිරීමට ඉන්දියානු අධිකරණයක් විසින් නියෝගයක් ලබාදී තිබෙනවා.

මෙයට හේතු වී ඇත්තේ ඇයට ඉන්දියානු පාතාලයේ ප්‍රබල චරිතයක් වන සුකේෂ් චන්ද්‍රසේකර් සමග සබදතා පැවැත්වූ බවට එල්ල වන චෝදනා සානාත වී තිබීමයි.ජැකොලින් අධිකරණය හමුවී සාවද්‍ය කරුණු පවසා ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර ඇය මුලින් පවසා තිබුනේ සුකේෂ් ඇය නොදන්නා බවයි. නමුත් ඔවුන් දෙදෙනා සිප වැලදගෙන සිටින ඡායාරූප පවා පසුව සමාජගත වී තිබුනා. ජැකොලින් නමින් එලෙස බැංකුවල තැන්පත් කර ඇත්තේ සුකේෂ් විසින් අපරාධ වලින් උපයන ලද මුදල් බවයි වාර්තා වන්නේ. ඇයට එම මුදල් ඉපැයූ ආකාරය ඔප්පු කිරීමට නොහැකි වී තිබෙනවා.

ඉන්දියානු මාධ්‍ය සදහන් කරන ආකාරයට සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකොලින් හට රුපියල් කෝටි 5කට අදික තෑගි ලබාදී ඇති බවට සනාත වී ඇති අතර එලෙස ඒවා ලබා දීමට ඔවුන් අතර තිබූ සබදතාව පැහැදිලි කිරීමටද ඇය අපොහොසත් වී තිබෙනවා. සුකේෂ් උන්ඩියල් හා හවාලා කලු සල්ලි ව්‍යාපාර ලොවපුරා මෙහෙය වන ප්‍රධානම තැරැව්කරුවෙක් ලෙසයි හැදින්වෙන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery