කර්මාන්ත ශාලාවක ගින්නක්..!

Colombo Fire
By Sewvandhi Dec 24, 2023 09:31 AM GMT
Report

ජා ඇල ප්‍රදේශයේ ඒකල කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

කර්මාන්ත ශාලාවක ගින්නක්..! | Ja Ela Ekala Factory Catch A Fire

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 05ක් පිටත්කර යැවූ බව ගිනි නිවන ඒකකය සඳහන් කරයි.