එළඹෙන 24 වෙනිදා ලංකාවටම සුවිශේෂී දිනයක්?.

Sri Lanka Government Of Sri Lanka Iran Latest Headlines Decision Making
By krishani Apr 22, 2024 04:18 PM GMT
Report

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත ය.

එළඹෙන 24 වෙනිදා ලංකාවටම සුවිශේෂී දිනයක්?. | Iranian President To Sri Lanka On 24Th April 2024

ඒ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්..

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්..


ඒ අනුව ලබන 24 වනදා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වන බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව පැවසීය.