ඉරාන - ශ්‍රී ලංකා, ගිවිසුම් 05ක් සඳහා අත්සන් තබයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Iran Latest Headlines
By krishani Apr 24, 2024 03:56 PM GMT
Report

ඉරාන ජනපති සහ ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා. 

ඉරාන - ශ්‍රී ලංකා, ගිවිසුම් 05ක් සඳහා අත්සන් තබයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS) | Iran Sri Lanka Signs 05 Mous

එහිදී ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබිණ.

මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරේ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා සහභාගී විය.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery