මුහුදේ ගිලෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් 21ක් ඉරානය බේරා ගත් හැටි.

Sri Lankan Peoples Iran
By Wayomi Apr 17, 2024 06:03 PM GMT
Report

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන තිබෙනවා.

අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.