ගෝඨාගෝගම ඉරාජ් වෙනුවෙන් වැයුණු වෙනස්ම රබන් පදය මෙන්න.. (VIDEO)
srilanka
protest
Iraj
By Sithumi
මේ දිනවල ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගලයේ අවුරුදු සැමරීම පවා සිදුවන අයුරු අද දක්නට ලැබුනා. එහිදි සියලු ජාතින් එක්ව අවුරුදු සමරන අයුරු අද දක්නට ලැබුනා.
අද දිනයේ විශේෂයෙන්ම රබන් පද වාදනයේදි ඉරාජ් වෙනුවෙන් වැයුනු රබන් පදය කාගේත් අවධානයට පාත්‍ර වුණා එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |