අන්තරේ විරෝධයේදී අත්අඩංගුවට ගත් 28ට දුන් අධිකරණ නියෝගය..! (PHOTOS)
Sri Lanka
SL Protest
Inter University Students Federation
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ඊයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකුව ඇපමත නිදහස් කර තිබේ. අද දින ඔවුන්ව මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
විරෝධතා පා ගමනේ යෙදුණු විශ්වවිද්‍යාල සිසුන්ට මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර එම විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කටයුත් කෙරිණි.
අනතුරුව එම පුද්ගලයින්ව අත්අඩංගුවට ගනු ලැබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |





