අන්තරේ පා ගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Sri Lanka Police Sri Lanka SL Protest Inter University Students Federation
By Sithumi Aug 30, 2022 11:10 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් මාවත ප්‍රදේශයේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එම ස්ථානයේදී, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. අනතුරුව කිහිපදෙනෙක් එහිදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now