අන්තරේට ජල හා කදුළු ගෑස් ප්‍රහාර - දැඩි උණුසුම්කාරී තත්ත්වයක් - (VIDEO)

Sri Lanka SL Protest Inter University Students Federation
By Sewvandhi Jun 07, 2023 11:21 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීයි මෙලෙස පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත්තේ

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now