විරෝධතා පා ගමනක් නිසා මාර්ගයක් වැසී යයි

Sri Lankan protests Sri Lanka SL Protest Inter University Students Federation
By Sewvandhi Jun 07, 2023 10:37 AM GMT
Report

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.