ළමයින් අතර පැතිරී යන භයානක රෝගයක ඉහළයාමක් - දෙමාපියන්ගෙනුත් ඉල්ලීමක්..

Sri Lanka
By krishani Jun 14, 2022 08:20 AM GMT
krishani

krishani

in ඖෂධ
Report

කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු දරුවන්ගේ ඉහළ යාමක් ඇති බව රිජ්වේ ආරියා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

එහි ව්‍යාප්තිය අවම කරගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට මුව ආවරණ පැළඳවීම සිදු කරන ලෙස කොළඹ ඊයේ(13) දිනයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join